ටොන්ගා රාජ්‍ය ආසන්න දකුණු පැසිෆික් සාගරයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.
අද (30) ඇති වූ එම ප්‍රභල භූකම්පනය රික්ටර් මාපකය 7.1 ක අගයක් සඳහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදු වී ඇති බවයි.
ඒ අනුව ටොන්ගා රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Saru FM Media