ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මත දෙකක් පවතින බවක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
ඒ බව තහවුරු වන්නේ ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස ස්ථාවරයන් දෙකක් දැරීම හේතුකොටගෙනය.
මෙහිදී ටිල්වින් සිල්වා මහතා ගිවිසුම සභාගත කොට ඇති බව කියද්දී නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ අවශ්‍ය නම් ජනතාවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ එය ලබා ගැනීම සදහා ඉල්ලීමක් කළ හැකි බවකි.
ටිල්වින් කියපු කතාව!
නලින්ද කියන කතාව!
Saru FM Media