ට්‍රම්ප් පැනවූ තීරුබදු පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ජනපති කියයි

0
14


අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ තීරුබදු පිළිබඳ ශ්‍රී ලංකා පාර්ශවය සිදු කරන සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා සඳහන් කළේ එක් එක් රටවල ක්‍රියාකාරම් මත කඩා නොවැටෙන ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කළ යුතු බවයි.

Neth Sound · ANURA 01

ශක්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමේ අභියෝගය ද රට හමුවේ පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

Neth Sound · ANURA 02

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here