දේශීය පුවත් ට්‍රම්ප්ගේ ස්විට්සර්ලන්ත ගමනට බාධා By dilshan - January 21, 2026 0 8 FacebookTwitterPinterestWhatsApp ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ධවල මන්දිරයෙන් පිටත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන් යානය, සුළු විදුලි දෝෂයකට ලක්ව තිබේ. Saru News