සටහන – රුවන් නෙළුගොල්ල
ජාඇළ, ශාන්ත ආනා පාරේ පිහිටි නිවසකට අද (07) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙසේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බටුවත්තේ චාමර නමැත්තාගේ බිරිඳගේ නිවසට බවයි පොලීසිය පවසන්නේ.
වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පලා යන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුත් හානියක් සිදුවී නොමැත.

The post ජාඇළ වෙඩිතැබීමක් ! appeared first on LNW Sinhala.
Saru News
















