මැයි දින රැලියේදී මෙවර ජවිපෙ පෙළපාලියේද විශේෂ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබිණ.Sri Lanka Latest News
ඉන් ප්‍රධානම සිදුවීම වූයේ කිසිදිනක සිදු නොවූ අයුරින් වෙනත් පක්ෂවල මෙන් පාක්ෂිකයන් නටමින් ගයමින් විනෝද වෙමින් පැමිණීමය.
වෙනදා සමස්ත මැයි පෙළපාලිය පුරාම දැකගන්නට තිබුණු විනය සහ සංවිධානාත්මක බව මෙවර ගිලිහී ගොස් තිබූ බවක් දැකගත හැකි විය.
Saru FM Media