ජපානයේ රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක් සිදු ව තිබෙනවා.
hindustantimes වෙබ් අඩවිය වාර්තා කළේ භූ කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බවයි.
මෙම භූ කම්පනය ජපානයේ කියුෂු දූපතේ කිලෝමීටර් 30ක් පමණ ගැඹුරින් සිදු ව තිබෙනවා.
ඊයේ (02) එරට වේලාවෙන් රාත්‍රී 7:34 ට මෙය ඇති වූ බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පැවසුවේ.
නමුත් මෙතෙක් ජීවිත හානි හෝ කිසිදු හානියක් සම්බන්ධයෙන් තොරතුරු ජපන් මාධ්‍යයෙන් වාර්තා කර නැහැ.
Saru FM Media