ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක් – Saru News | සිංහල

0
3

ජනාධිපති අනුර දිසානායක හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.

එහිදී මැදපෙරදිග යුද තත්වය හමුවේ ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදයත් එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට හා ආර්ථිකයට කරන බලපෑමත් පිළිබඳව සාකච්ඡා කළ ජනාධිපති එයට මුහුණ දීම සඳහා මේ වනවිට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ නායකයින්ට පැහැදිලි කර ඇත.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් එක්ව සිටියහ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here