පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු ලබා නොදීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතීඥ මනෝජ් නානායක්කාර මහතා දැඩි විවේචනයක් සිදු කිරීමට කටයුතු කළේය.Sri Lanka Latest News
එහිදී නානායක්කාර මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලය ගත්තේ පාස්කු ප්‍රහාරය සොයන බව කියා බවත්, ඊට පටහැනි කිසිවක් කිරීමට ආණ්ඩුවට සදාචාරයක් නොමැති බවත්ය.
Saru FM Media