දේශීය පුවත් ජනපති සමග සාකච්ඡාවෙන් පසු මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අවසන් By dilshan - February 13, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත. Saru News