ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

0
10


අල්ලස සහ දූෂණයෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා දායක නොවන රජයේ නිලධාරීන්ට රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමට කිසිදු බාධාවක් නොමැති බව හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

Neth Sound · ANURA 01

රාජ්‍ය ආයතන පුරවැසියන්ගේ උවමනාවන් ඉටු කරන, ඔවුන්ට විශ්වාසදායක ආයතන පද්ධතියක් බවට පත් කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ. 

Neth Sound · ANURA 02

නීතිය සැමට සමාන විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා. 

Neth Sound · ANURA 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here