ජනතා ගැටළු විසඳීමට ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නොමැති බව විපක්ෂ නායක කියයි

0
13


ජනතා ගැටළු විසඳීමට ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

මීගමුව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

Neth Sound · SAJITH 01

කෙසේවෙතත් වැටී තිබූ රට ක්‍රමානුකූලව ගොඩ නැගීමට ආණ්ඩුව බලයට පත් වූ දා සිට කටයුතු කරමින් සිටි බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.

Neth Sound · SAMANTHA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here