ඡන්ද විමසීම අවසන් වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත

0
6


පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද (මැයි 06) පස්වරු 04.00 ට අවසන් විය.

ඒ අවස්ථාව වනවිට දිස්ත්‍රික්ක 14ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64%
අනුරාධපුරය – 64%
ගාල්ල – 63%
අම්පාර – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60%
බදුල්ල – 60%
මාතර – 58%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58%



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here