චෙන්කලාඩිවල පන්සල් ඩෝසර් කරනවා! තිස්ස විහාරයේ හමුදාව ඉවත් කරනවා! රණවිරුවන් ජාතික වීරයන් කරපල්ලා! අපි JVP කරන කාලෙ උඹලා වෙනුවෙන් බත් පැකට් එක පිටි පැකට් එක අරන් ගියා! අනුර-ටිල්වින් මේ අහපල්ලා! රටට වැඩක් කරපල්ලා! නැත්නම් කන්න වෙන්නේ නොකාපු කෑමක්! VIDEO I Sri Lanka Latest News

0
20


ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට සද්ධාශීල හිමියෝ කටයුතු කළහ.Sri Lanka Latest News

උන්වහන්සේ පෙන්වා දුන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩුවටද කවුරුතු නොකෑ කෑමක් කෑමට සිදුවනු ඇති බවත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here