චාමර සම්පත් මෙට්ටයෙන් බිමට

0
14


මූල්‍ය අපරාධ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ව්‍යාජ අසනීපයක් පිළිබඳව ගෙන ගිය ප්‍රචාරයක් හෙළි වී තිබේ.

තමන්ට බරපතළ කොන්දේ අමාරුවක් ඇති බැවින් සුව පහසු මෙට්ටයක් ලබා දෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි. ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇති අතර එවැනි රෝගී තත්වයන් නොමැති බව වෛද්‍යවරයා වාර්තා කර ඇත.

මේ නිසා බන්ධනාගාර අධිකාරි ඔහුට මෙට්ටයක් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here