චාමර සම්පත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

0
14


මීට සුළු මොහොතකට පෙර බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු ඌව පළාත් ප්‍රධාන ඇමති වශයෙන් කටයුතු කළ සමයේ සිදු කර ඇති අක්‍රමිකතාවකට අදාළව දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙනි.
එම චොදනාවලට අදාළව ඔුහගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අද අල්ලස් කොමිසම වෙත් කැඳවා තිබී ඇති අතර එම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here