ඝාතනයට වසර 20යි.යුක්තිය තාමත් අඳුරේ – 20 වැනි සිවරාම් සැමරුම යාපනයේදී! (PHOTO STORY)

0
9


කොළඹ LNW:ඝතනයට ලක්වූ මාධ්‍යවේදී තාරකී ධර්මරත්නම් සිවරාම් 20 වෙනි ගුණානුස්මරණය අද (28) පෙරවරුවේ යාපනයේදී පැවැත්විය.

යාපනය සුබ්‍රමනියම් උද්‍යානයේ ඉදිකර තිබෙන තිබෙන මාධ්‍ය නිදහස් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ මාධ්‍යවේදීන් සිහිකිරීම උදෙසා වූ ස්මාරකය අසලදී එම සැමරුම සංවිධානය කර තිබුණි.

මෙම සැමරුමට සමගාමීව පසුගිය පාලනයන් සමයේ ඝාතනයට ලක්වූ,අතුරුදහන් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් විරෝධයක් ද පැවැත්විය.

යාපනය මාධ්‍ය සමාජය සහ උතුරු,නැගෙනහිර,දකුණේ මාධ්‍ය සංවිධාන විසින් මෙම සැමරුම සංවිධානය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here