ගෞරවනීය සිරිත් පිළිබඳව දැනගනිමු

0
17


දරු උපතක් යනු වාසනාවකි. කවදත් දරුවෙක් ඔහුගේ/ඇයගේ පවුලට පමණක් නොව රටට, ජාතියට සම්පතකි. එනිසාමයි, දරු උපත විශේෂිත සිරිත්-විරිත්, සම්ප්‍රදායන් රැසකින් සමන්විතවන්නේ. පළාතෙන් පළාතට වෙනස්වූවත්,  පරම්පරාවෙන් පරම්පරාවට ලාංකික ජනයා දරු පිළසිඳගැන්මේ සිට යහපත්, නිරෝගී දරු උපතක් දක්වා රැකවරණය ලබාගනු පිණිස පුරුදු පුහුණුකළ ඒ ගෞරවනීය සිරිත් පිළිබඳව දැනගනිමු.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here