ගොවි ජනතාවට ඉන්ධන ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

0
4

ගොවි ජනතාවට අවශ්‍ය ඉන්ධන, තම අනන්‍යතාව තහවුරු කර ලබා ගැනීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ  සම්බන්ධයෙන් රජය අවධානයෙන් සිටින බවයි.

රට තුළ ප්‍රමාණවත් ලෙස ඉන්ධන තිබෙන බවත්, ගොවි ජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here