ගෙවුණු දින තුනෙන් අධිවේගයෙන් කෝටි 13කට වැඩි ආදායමක්

0
29


ගතවූ 11,12 සහ 13 යන තෙදින තුළ දී අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් කෝටි 13කට වැඩි ආදායමක් උපයා ඇති බව
අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්.ඒ.ඩි කහටපිටිය පවසනවා.

ඒ, අනුව අදාළ දින තුන තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 387,586 ධාවනය කිරීමෙන් රුපියල් 134,498,800ක මෙම ආදායම උපයා තිබෙනවා.

2024 වසරේ අප්‍රේල් මස 11,12,හා 13 දින තුනට සමගාමීව මෙම වසරේ එම දින තුන තුළ දී අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සහ ලද ආදායම 30%ක වැඩිවීමක් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here