ගිය සැරේ වගේ රනිල් සපත්තු පොලිෂ් කරන් හිටියට වැඩක් නෑ! මේ සැරේ සජිත් මේක බාරගන්නවා! දෙසැම්බර් වෙද්දි බලාගන්න! කබීර්ගේ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

0
15


ඉදිරි දෙසැම්බර් මාසය වනවිට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

එම කාලය වන විට වර්තමාන ජනාධිපතිවරයා ධුරය අතහැර ගෙදර යන තත්වයට පත්වනු ඇති බවද හෙතෙම කියා පැවසීය.

ඒ අනුව ජනාධිපති ධුරය බාර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් සූදානමින් සිටින බවද ඔහු පැවසුවේය.

පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here