අමාෂා සමරකෝන් තිර රචනය කර අධ්යක්ෂණය කළ විසර්ගය නමැති කෙටි චිත්රපටය YouTube අවකාශයට මුදා හැර තිබේ.
මව සහ දියණිය යන දෙදෙනාම ගෘහස්ත ජීවිතය තුළ නිහඬව බොහෝවේදනාවන් දරාගන්නා ආකාරය සිනමාත්මක නිර්මාණ ගුණයෙන් ඉදිරිපත් කර ඇත. එම කෙටි සිනමාපටය පහත දැක්වේ.
1
Saru News










