ගාලු වරායට සැතපුම් 40 ක් පමණ දුරින් ඉරාන යාත්‍රාවක් අනතුරක..

0
4

රෂිකා හෙන්නායක මාර්තු 04, කොළඹ LNW :

ගාලු වරායට සැතපුම් 40 ක් පමණ දුරින් ඉරාන යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක් මේ වන විට එම ස්ථානයට ගොස් ඇති අතර, එහි සිටින අය බේරා ගැනීම සඳහා එම ස්ථානයට ගොස් ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර දැනටමත් ගනිමින් සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

The post ගාලු වරායට සැතපුම් 40 ක් පමණ දුරින් ඉරාන යාත්‍රාවක් අනතුරක.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here