දේශීය පුවත් ගල්කිස්සේත් වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට ! By Saru FM Media - May 5, 2025 7:50 AM 0 6 FacebookTwitterPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල ගල්කිස්ස, වෙරළ පාරේදී අද (මැයි 05) අලුයම වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. එහිදී 19 හැවිරිදි තරුණයෙකු මරණයට පත්ව ඇති බව සඳහන්. Saru FM Media