ගමේ කෑම ගමේ රහට- 1

0
14


හබල පෙති අග්ගලා

අවශ්‍ය දේවල්:
  • හබල පෙති කෝප්ප 1 (Rice Flakes)
  • ගාගත්කි තුල් හකුරු කෝප්ප 1/2
  • ගාගත් පොල් කෝප්ප 3/4
  • කිතුල් පැණි ටිකක්
  • ලුණු ටිකක්
සාදාගන්නා ආකාරය:
  1. මුලින් ම හබල පෙති සෝදා ගන්න.
  2.  හබල පෙති උණු වතුර භාජනයකට දමා විනාඩි විස්සක් පමණ  පෙගෙන්න තියන්න.
  3.  හබල පෙති වල ඇති වතුර  පෙරාගන්න
  4. හකුරු ,පැණි සහ ලුණු දමා කලවම් කරගන්න.
  5.  කලවම් කරගත් පසු  ඒ අග්ගලා මිශ්‍රණයෙන් ටික ටික ගෙන ගුලි කර අග්ගලා හදාගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here