ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද රාත්‍රියේත් විශේෂ ප්‍රවාහන සේවා

0
17


අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද රාත්‍රී කාලයේ ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරින් පවසනවා. 

අද දිනයේ අතිරේක බස් රථ 350ක් පමණ ඒ සඳහා වෙන්කර තිබූ බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – ධාවන    පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ.

Neth Sound · CTB CHANDRASRI 01

විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.

Neth Sound · TRAIN DAMMIKA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here