ගම්බිම් බලා පිටත්ව යාමට කොළඹ කොටුවට අදත් විශාල පිරිසක්

0
13


ගමිබිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට විශේෂ බස් රථ සේවා අද දිනයේද ක්‍රියාත්මක වනවා. 

කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට අද පෙරවරුවේද විශාල වශයෙන් ජනතාව පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here