ගංජා හේනක් වටලයි – තුන්දෙනෙකු අත්අඩංගුවට

0
25


වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් සුදු කන්ද රක්ෂිත ප්‍රදේශයේ අක්කර හයහමාරක පමණ භූමියක වගාකර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැටලීම සිදුකළා.

එහිදී මාස තුනක් පමණ වන ගංජා හේනක් වටලා ඇති අතර එහි තිබී ගංජා ගස් තුන්ලක්ෂ හතලිස් දෙදහසක් පමණ විනාශ කිරීමට කටයුතු කෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here