දේශීය පුවත් කෝටියකට වැඩි ගංජා තොගයක් රක්ෂිතයකින් හමුවෙයි By dilshan - February 24, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp හල්දුම්මුල්ල ඉලුක්පැලැස්ස රක්ෂිත ප්‍රදේශයේ තිබී රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා තොගයක් යුද හමුදාව විසින් සොයාගෙන තිබේ. Saru News