සජබය සමග සන්ධාන ගොඩනැගීමට නොයන නමුත් පළාත් පාලන අයතනවල බලය පිහිටුවීමේදී සහාය ලබා දෙන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කර සිටියේ පොහොට්ටුවේ අරමුණ 2029 වසරේ මේ රටේ බලය ඇල්ලීම බවය.
Saru FM Media