කිසිම දැනුම් දීමක් නෑ! කැඳවීමක් කරලත් නෑ! යෝජනා එවන්න කියලා ලියුමක්වත් නෑ! ඇමැති නාමල් කරුණාරත්න ඉදිරියේ දයාසිරි ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

0
12


දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සදහා තමන්ට දැනුම් දීමක් හෝ කැදවීමක් කර නැති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News

ඇමැති නාමල් කරුණාරත්න මහතා සහභාගී වූ රැස්වීමේදී ඒ මහතා කියා සිටියේ අවම වශයෙන් යෝජනා එවන ලෙසට තමන්ට ලිපියක් හෝ එවා නැති බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here