කිත්සිරි රාජපක්ෂ අත්අඩංගුවට

0
13


කොළඹ මහ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ පොලිසිය විසින් ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ දෙමටගොඩ පිහිටි ඉඩමක් සම්බන්ධ ආරවුලකදී, එම ඉඩමේ හිමිකරුට සහ ඔහුගේ දියණියට බැන වැදී, මරණ තර්ජන කිරීම හේතුවෙනි.
අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අද (29) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ මහ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ `මරදානේ චොප්පේ’ යන අයගේ පුත්‍රයාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here