කෑම මිලත් ඉහළට

0
6

ගෑස් මිල ඉහල යාමත් සමඟ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීම සිදුවිය.

සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ ඉහල යන ගෑස් මිල හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25කින් මෙසේ මිල ඉහළ නංවා තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here