කාංචන විජේසේකරට මාස දෙකයි… – Saru News | සිංහල

0
6

මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් පවත්වා නොගැනීම පොලිම් නිර්මාණය කිරීමෙන් පසුව ඉන්ධන අර්බුධය විසඳීමේ මූලික ක්‍රියාමාර්ග ගැනීමට එවකට බලශක්ති ඇමති කංචන විජේසේකරට මාස 02ක කාලයක් ගත වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය 2022 මසැයි 01 දින නිකුත් කළ නිවේදනයකින් දැක්වෙන්නේ ඉන්ධන කෝටා ක්‍රමයක් හඳුන්වා දුන් බවයි. එයින් මාස දෙකකට පසුව ජූලි මාසයේදී QR ක්‍රමය හඳුන්වා දි ඇති අත එහි ප්‍රායෝගික ගැටළු විසඳීමට තවත් සති තුනකට ආසන්න කාලයක් ගත විණි.

QR ක්‍රමය කංචන විජේසේකරගේ නිර්මාණයක් බව ඇතැම් අය මේ වනවිට විවිධ ප්‍රචාර ගෙනයමින් සිටී. එහෙත් එම ක්‍රමය හඳුන්වාදුන් ආයතන පිළිබඳව ඔහු තබන ලද `x’ සටහක් ඇසුරෙන් විස්තර වාර්තාවක් වෙබ් අඩවියක පල කර තිබිණි. මේ වනවිට උද්ගත වී ඇති ඉන්ධන සම්බන්ධ ගැටළු විසඳීමට QR ක්‍රමය හඳුන්වා දීමත් සමග ඇතැම් පාර්ශවයන්ට සිදු වූ මූලික ගැටළු විශාල ප්‍රමාණයක් පැය 24ක් ගත වීමටත් පෙර විසඳා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල නිවේදනය සහ `x’ සටහක් ඇසුරෙන් පල කර තිබූ විස්තර වාර්තාව පහතින් දැක්වේ.

  1. ඉන්ධන QR ගැන නොකී කතාව කංචන හෙලි කරයි
  2. ඉන්ධන බෙදා හැරීමට නව බලපත්‍රයක්- විදුලිබල හා බලශක්ති අමාත්‍ය


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here