ක්වික් ෆෘට් පොප්සිකල්ස් (Quick Fruit Popsicle)

0
5

නිවාඩු කාලේ සෙල්ලම් කරලා මහන්සි වෙලා ගෙදර එන පොඩිත්තන්ට වෙහෙස නිවාගන්න රසය වගේම ගුණත් එකතුකරපු පොඩ්ඩෝ කන්න කැමති ෆෘට් පොප්සිකල්ස් ගෙදරදී හදාගන්න හැටි අද Cooking විශේෂාංගය තුලින් Chef චතුරිකා අරන් ඇවිත්..

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඔබ කැමති පළතුරු වර්ග කිහිපයක් (අඹ, ස්ට්‍රෝබෙරි, අන්නාසි, මිදි..)
  • ලෙමනේඩ් 500ml ක්

සාදන ආකාරය:

පොප්සිකල් මෝල්ඩ් එකකට තමන් කැමති අයුරින් හැඩ වලට කුඩාවට කපාගත් පළතුරු කැබලි පුරවා ගන්න. එයට ලෙමනේඩ් මිශ්‍රණය පුරවා අධිශීතකරණයේ තබා පිළිගන්වන්න..

මෙයට ලෙමනේඩ් වෙනුවට කුඩා දරුවන් ආසා කරන දියර යෝගට් ද  භාවිතා කල හැකයි..

Chef

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here