කඩාකප්පල්කාරීන්ට එරෙහිව පෙළගැසෙති – Saru News | සිංහල

0
11

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර තිබෙන කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව එම සංගමයේ ම බහුතරයක් වෛද්‍යවරු විරෝධය පළ කර තිබෙන බව වාර්තා වේ.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර ඇත. ඊට අමතරව, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද සෞඛ්‍ය වෘත්තීය සමිතියක් ලෙස එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට විරෝධය පළ කර ඇති අතර, මේ පිළිබඳව ජනතාව පිළිකුල ද වර්ධනය වෙමින් පවතී.

මේ පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් වීඩියෝ දෙකෙන් හෙළි කෙරේ.

මමත් GMOA සාමාජිකයෙක් – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරු නෑ


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here