ඖෂධ හිඟය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනාවරණයක්

0
6


ඖෂධ හිඟය හේතුවෙන් බරපතල ගැටලු මතුවූ ප්‍රාදේශීය රෝහල් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ  මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කළ යුතු බවයි. 

Neth Sound · GMOA CHAMIL 01

මේ සම්බන්ධයෙන් නිසි අවස්ථාවේදී තීන්දු තීරණ ක්‍රියාත්මක නොවුනහොත් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය විය හැකි බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ. 

Neth Sound · GMOA CHAMIL 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here