පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා පසුගිය ආණ්ඩු අනුගමනය කරනු ලැබූ ජනතාව ප්‍රතික්ෂේප කළ පිළිකුල් සහගත ක්‍රියාවලියම වත්මන් මාලිමා ආණ්ඩුවද ඒ අයුරින්ම සිදු කරමින් සිටින බව සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා සදහන් කළේය.
එම කුප්ප දේශපාලනය සිදු නොකොට ජනතාවට පොරොන්දු වූ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන ලෙසද දිලිත් ජයවීර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
Sri Lanka Latest News
Saru FM Media