ඉරානයට එරෙහිව දියත් කර තිබෙන මහා පරිමාණ යුද්ධය හමුවේ මෙරට ඉන්ධන ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා රජය හඳුන්වා දී තිබෙන විවිධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂයේ සීමිත පිරිසක් විකෘති ප්‍රචාර ලබා දෙමින් සිටී.
එහෙත්, රනිල් වික්‍රමසිංහ පාලන සමයේ දී මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙසින් QR ක්‍රමය මුලින්ම හඳුන්වා දීමත් සමඟ ඇති වූ ගැටලු විසඳීමට මාස දෙකකට ආසන්න කාලයක් ගත විය. එම අතීතය සහ වර්තමාන තත්වය පිළිබඳව සන්සන්දනාත්මකව කරුණු විග්‍රහ කරන වීඩියෝවක් පහත දැක්වේ.
1
Saru News
















