දේශීය පුවත් එංගලන්තයට ලකුණු 254ක අසීරු ඉලක්කයක් By dilshan - March 5, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර අද (5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නිමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කිරීමට සමත් විය. Saru News