උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්

0
19


උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20වනදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වන්නේ අප්‍රේල් මස 20වනදායින් පසුව බවයි.

මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක් පෙනී සිට තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here