උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

0
19


දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත් මෙන්ම රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කත් ඒ අතරට ඇතුළත් වේ.
එම ප්‍රදේශවල ජනතාව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here