ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

0
4

ඉරානය සහ අමෙරිකාව අතර උණුසුම් වාතාරවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත මීට සුළු මොහොතකට පෙර මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.

මෙම ප්‍රහාර සඳහා අමෙරිකාවේ සහායද ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෙහෙරාන් නුවර පිපිරීම් තුනක් සිදුවී ඇති බවය.

මේ වනවිට ඊශ්‍රායලය පුරා විශේෂ සහ ස්ථිර හදිසි තත්තවයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පියවර ගෙන තිබේ.


 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here