ඊයේ පොලිසිය කිව්වා අද දළදා බලන්න අලුතෙන් අය එන්න එපා කියලා! අද පොලිසිය කියනවා දළදා වන්දනාවේදී අවට ඉන්න පුද්ගලයන් ගැන සැලකිලිමත් වෙන්න කියලා! හදිසියක් වුණොත් කියන්න දුරකතන අංක දෙකකුත් දීලා! VIDEO I Sri Lanka Latest News

0
13


සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News

දළදා වන්දනාවට පැමිණෙන විට තමා සමඟ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස අදාළ දැනුම්දීමේ දැක්වෙයි. 

යම් හදිසි අවස්ථාවකදී 0812224660 හෝ 0812224661 යන දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුම්වත් කරන ලෙස ද ශ්‍රී ලංකා පොලිස් නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති දැන්වීමේ සඳහන් වෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here