ඊයේ ට්‍රම්ප්ගේ ප්‍රකාශයට කලින් සජිත් ජුලි චන්ග් හමුවෙලා! I Sri Lanka Latest News

0
21


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.Sri Lanka Latest News

මෙහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පැනවූ තීරුබදු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් රටවල් 75කට බලපාන පරිදි තීරුබදු පැනවීම ඉවත් කරන බව ප්‍රකාශයට පත් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here