ඊයෙ විජයගෙ පිළිරුව කඩා වැටුණා! අද මාලිනිය නැතිවුණා! VIDEO I Sri Lanka Latest News

0
5


හෙළ සිනමාව සැරසූ පෙම්බර මාලිනියගේ සමුගැන්මත් සමඟ බොහෝදෙනාගේ අවදානය යොමු වූ සුවිශේෂී සිදුවීමකි, ඊයේ දින වාර්තා වූ විජය කුමාරතුංගයන්ගේ පිළිරුව විනාශව යාම.Sri Lanka Latest News

මෙලෙස විනාශව ගොස් තිබුණේ, විජය කුමාරතුංගයන් ජීවත් වූ පොල්හේන්ගොඩ නිවස ආසන්නයේ පිහිටා තිබූ ඔහුගේ පිළිරුවයි.

වාර්තාවන්ට අනුව, විජයගේ පිළිරුව මෙලෙස විනාශව ගොස් ඇත්තේ හදිසි අනතුරක් වීම නිසාවෙන්.

ඒ කෙසේ නමුත් ඊයේ මෙම පිළිරුව විනාශව යාමත් අද අලුයම මාලිනියගේ සමුගැන්මත් දෙස බලන කළ, ඒ වනාහි මේ දිනවල වැඩියෙන්ම මුවඟ රැඳි වචන පෙළ “සොබාදහම මොකක්දෝ පණිවිඩයක් කියනවා” යන්න සිහිගන්වන්නක්.

හෙළ සිනමාවේ විජය – මාලිනී යුගය තිරයට පමණක් සීමා නොවූවක් බව නොදන්නා කෙනෙක් නැති තරම්.

එනිසාම මෙම සිදුවීම් අහඹු ඒවා වුවත්, එහි යම් ගැළපීමක් තිබීම ම පුදුමයට කාරණාවක්…



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here