ඉසුරු ගැන තීරණය අභියෝගයට ?

0
5

නිශ්මං රණසිංහ ,මාර්තු 07 කොළඹ LNW:

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමෙන් පදක්කම් දිනා දීමට හවුල්කාරීත්වයක් දැක් වූ මීටර් 400 ඉසව්වෙන් කැපි පෙණෙන දක්ෂතා දැක් වූ ඉසුරු ලක්ෂාන් වෙත තහනම් උත්තේජන පරික්ෂාව යටතේ තහනමක් පනවා ඇත.එය 2027 ඔක්තෝම්බර් 27 වන දා දක්වා වලංගු වන ආකාරයට පැනවීමට කටයුතු කර ඇත.

තහනම් උත්තේජන පරික්ෂාවක් මඟ හැර සිටීම යන චෝදනාව මත ඉසුරු ලක්ෂාන්ට මෙම තහනම පැනවීමට ක්‍රියා කර ඇත.එහෙත් ලැබෙන තොරතුරුවලට අනුව මෙම පරික්ෂාව කිරිම සඳහා නිවැරදි ප්‍රවේශයක් සිඳු වි නොමැති නිසා ක්‍රීඩකයා අතින් එය මඟ හැරී ඇති බවට ද මතයක් ඇති අතර ඒ අනුව බොහෝ විට මෙම තීරණය ක්‍රීඩකයාගේ පැත්තෙන් අභියෝගයට ලක්වීමේ ඉඩක් ද පවතියි.

The post ඉසුරු ගැන තීරණය අභියෝගයට ? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here