දේශීය පුවත් ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 11, 2025 9:31 AM 0 11 FacebookTwitterPinterestWhatsApp රාජ්‍ය ආයතන 364ක් තවදුරටත් ඉදිරියට පත්වාගෙන යනවාද, පාඩු ලබන ආයතන ඈවර කරනවාද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media