ඉරාන නෞකාවේ 32ක් ගාල්ල මහ රෝහලට… එක් අයෙකුට අසාධ්‍යයි… – Saru News | සිංහල

0
5

අනතුරට ලක් වූ ඉරානයට අයත් IRIS Dena (අයිරිස් ඩෙනා) නෞකාවේ පිරිස නාවික හමුදාවේ මැදිහත් වීමෙන් දිවි ගලවාගෙන මේ වනවිට ගාල්ල රෝහල විට ඇතුළත් කර තිබේ.

එම පිරිස අත 32ක් සිට ඇත. ඒ අතුරින් එක් අයෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අනෙක් පිරිසට සුළු තුවාල පමණක් ඇති බව සඳහන් වේ.

නෞකාවේ සිටි පිරිස් ගලවා ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කළ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සඳහන් කළේ මෙම නෞකාව ගාල්ලට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අනතුරට ලක්ව ඇති බවත් එයි පිරි ගලවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කළ බවත්ය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here