ඉන්ධන තොග රැස්කළ තවත් අයෙක් අත්අඩංගුවට – Saru News | සිංහල

0
5

නිතීවිරෝධි ලෙස ඩීසල් ලීටර් 1,900ක් සගවා තොග රැස් කර තන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදී සත්ව ගොවිපළක සඟවා තිබූ ඩීසල් ලීටර් 1,900ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම ඉන්ධන තොගය බැරල් 10ක බහා තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here